KASL Registered Shih Tzu Puppy
Dec 28th, 2024 at 14:42 Dogs Gampaha 375 views Reference: 31₨65,000
Location: Gampaha
Price: ₨65,000 Negotiable
පාවෝ, ඩිස්ටෙම්පර්, රේබීස් එන්නත් කර ඇත
මව් සතුන් දෙදෙනාම අප සමග ඇත
ඔවුන් KASL හි ලියාපදිංචි කර ඇත
පැටවාගේ KASL ලියාපදිංචි සහතිකය ලැබී ඇත
හරි පිළිවලට විටමින්, ඩෝග් ෆුඩ්ස්, කෑම, පණු බෙහෙත් ලබාදුන් නිරෝගී පැටියකු අවශ්‍ය නම් අමතන්න